Showing posts with label advocacy. Show all posts
Showing posts with label advocacy. Show all posts

Saturday, August 23, 2014

ගෑනුන් පොඩ් දේටත් වෑඩියෙන් හිතනව නෙවෙයි...

අම්මා එක්ක පොලට ගිහාම, මනුස්සයෙක් මගේ පියයුරු අල්ලුවා. බයට, මම අම්මට කිව්වෙ නෑ - මම, අවු 10
ඉන්ග්‍රීසි පේපෙර් එක ලියල, අම්ම එනකන් ඉන්නකොට, මනුස්සයෙක් ඔහුගේ නිරුවත් යටකය මට පෙන්වීම - මම, අවු 14
බසයේ මගේ පිටුපසේ සිටගෙන හෙත්තිවී ජරා කතාවක් කීම - මම, අවු 14, යුනිෆොර්ම් එකෙන්
ක්ලාස් එකක් ඉවර වෙලා අම්මා ඉන්න කම්, මනුස්සයෙක් මට දිව එලියට දමල බලන් ඉන්නව - මම, අවු 16, යුනිෆොර්ම් එකෙන්
බස් එකේ මගෙ එහා පෑත්තෙ ඉදගෙන, තමන් අල්ල් අල්ල් ඉන්නව. මම දෑකල, නගිටල ගියා - මම, අවු 21
වෑසි දවසක, බස් එකේ, කොන්ඩක්ටර් මගෙ අන්ගේ ගෑවෙමින්, සින්දුවක් කියාගෙන යනවා. මම වස්සේ බසයෙන් බෑස්සා. ඈන්ඩුවා. - මම, 24
"ළස්සන බුරිය" - අවු 25, සුලන්ගට මගේ බ්ලවුස් එක එහාට වුන නිසා.
"මොකද තරහෙන් වගේ? හිනාවෙන්න සුදු... ගෙදර රන්ඩු වුනාද?" - ගිය අවුරුද්දේ
පාරේ අවිදගෙන යනකොට සින්දු කීම... එක එක ඒවා ඈහෙන්න කීම... - හෑම්දාම.
පාරේ යනකොට, මනුස්සයෙක් මගේ ඉස්සරහෙන් එනකොට මට හිතෙන්නෙ ... මෙයා මට මොනව හරි කියයි ද? ඈන්ගට ඒයද? අල්ලයි ද? සමහර විට, මුස්ලිම් කාන්තාවන් වගේ සිරුර සම්පූර්නයෙන් වසාගෙන යන එක වඩා හොන්දයි කියල හිතනව. එත් සහනයක් නෑතුව ඈති.
මෙකද අපේ මහා ලොකු සන්ස්කෘතිය? මගේ ජීන්ස් දෙකද වරද? මම සුදු හින්දද? පාරේ යනකොට ඈත්ත්ටම සහනයක් නෑ.

ගෑනුන් පොඩ් දේටත් වෑඩියෙන් හිතනව නෙවෙයි... අපි එහෙමෙ වෙන්නෙ, අපිට පොඩි කාලේ ඉන්දන් වෙන අපරාද නිසා.
#‎streetharassmenthurts‬ - use the hashtag to creat your own post!
Please share to create awareness.

Monday, October 3, 2011

"Cingalese" women

I'm so totally duplicating this from my blog, but thought I'd share it here because it is A VERY interesting article I came across and I think more people should read it.. :)

Hugh Boyd who came as an envoy to the Kandyan Court in 1782 writes,


The Cingalese women exhibit a striking contrast to those of all other Oriental Nations in some of the most prominent and distinctive features of their character. Instead of that lazy apathy, insipid modesty and sour austerity, which have characterized the sex throughout the Asiatick world, in every period of its history, in this island they possess that active sensibility, winning bashfulness and amicable ease, for which the women of modern Europe are peculiarly famed. The Cingalese women are not merely the slaves and mistresses, but in many respects the companions and friends of their husbands; for though the men be authorized by law to hold their daughters in tyrannical subjection, yet their sociable and placable dispositions, soften the rigor of their domestic policy. And polygamy being unknown and divorce permitted among the Cingalese, the men have none of that constitutional jealousy, which has given birth to the voluptuous and unmanly despotism that is practiced over the weaker sex in the most enlightened nations, and sanctioned by the various religions of Asia. The Cingalese neither keep their women in confinement nor impose on them any humiliating restraints.

More on the article The Position of Women in Buddhism here

Friday, September 16, 2011

Real men don't harass women

Found on Hollaback Mumbai, an absolutely brilliant comic I found drawn by Tory for a pre-teen on how to deal with perverts and the aftermath. Really, really REALLY wish someone had told me all this those days! Sigh. Please share with your girlfriends, sisters and cousins 'cos you never know when a desperado lies await to prey on them.